Thursday, May 21, 2015



විධායක ජනාධිපති ධූරයේ බලතල සියයට 70කින් පමණ 19 නිසා අඩුවෙනවා -  
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල 60-75%කින් පමණ අඩු කොට ඇති බව ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩල ප‍්‍රධානී, ජනාධිපති උපදේශක, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි.
තම මතය අනුව නව සංශෝධනය තුළට ජනාධිපතිවරයා තීන්දු තීරණ ගැනීමේදීඅගමැතිගේ උපදෙස් පරිදියන සඳහන මගින් ජනමත විචාරණයක් නොමැතිව ව්‍යවස්ථාවේ තව දුරටත්  ඕනෑම සංශෝධනයක් සිදුකළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

එසේ නමුත් යම් හෙයකින් පූර්ණ වශයෙන් විධායක ජනපති ධුරය ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇති වුවහොත් පමණක් ජනමත විචාරණයක්

Tuesday, July 22, 2014

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1931

මැනිං ආණ්ඩු කාරයාගෙන් පසු 1925 දී ආණ්ඩුකාර ධූරයට පත් ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් විසින්ද මැනිං ආණ්ඩු ක්‍රමය දුර්වල අත්හදා බැලීමක් ලෙස අවබෝධ කොටගෙන සිටියේය.එබැවින් මෙම දුර්වලතා සලකා බලන ලෙස ඔවුහු බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස 1927 අගෝස්තු මාසයේදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සලකා බැලීම සදහා ඩොනමෝර් සාමි ප්‍රමුඛ කොමිසම ලංකාවට එවන ලදී.
කොමිසමට අයත් කාර්ය වූයේ 1924 රාජාඥාව(මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩු ක්‍රමය) සංශෝධනය කිරීම පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරීම සහ ඉදිරිපත්ව ඇති යෝජනා සලකා බැලීමයි.1928 දී ඔවුහු අනාවරණය කරගත් දුර්වලතාද සහිතව කොමිෂන් සභා වාර්තාව

Saturday, October 19, 2013

Fake, lie and so-called dominance of western science .



We have errant by the western education what we get. Even today, so-called scholars use western’s outdated thesis as the knowledge.

 They see a person who criticizes the western’s fake thesis as a villain. The

Tuesday, August 27, 2013

සීගිරිය යනු කාෂ්‍යපගේ නිර්මාණයක් නොවේ.

සීගිරිය යනු ලංකාවේ තිබෙන සුවිශේෂී ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක අතින්ද අතිශය වැදගත් ස්ථානයක් බව එකහෙලා ප්‍රකාශකල හැකිය.

නමුත් බොහෝ අය සිතාගෙන සිටින සීගිරිය සම්බන්ධ ඉතිහාස කතාව ගොතන ලද බොරුවක් බව තාර්කකිකව බලන වට පෙනෙයි.ඉපැරණි පුරාවෘත්තයක් අනුවද සීගිරිය යනු මහා රාවණ රජුගේ ආලකමන්දාව ලෙස හදුන්වයි.(නිශ්චිත සාක්ෂි නොමැත)
ඒ කෙසේ වෙතත් සීගිරිය නිර්මාණය කලේ කාෂ්‍යප රජු නොවන බවට කරුනු රාශියක් දැක්විය හැකිය.
කාෂ්‍යප වූ කලී ලක් ඉතිහාසයට අනුව පීතෘ ඝාතක රජෙකි.ශ්‍රේෂ්ඨ රජෙකුවූ ධාතුසේන රජතුමා සිටුවා පස්ගසා මරාදමන ලද්දේ කාෂ්‍යප විසිනි.
එවන් කුරිරු සිතක් ඇති රජෙකු සීගිරි බිතු සිතුවම් නිර්මාණය කිරීමටත් පරිසරය අලංකරනය කිරීමටත් සෞන්දර්ය අගය කරනුලබන්නෙකු වීමටත් කෙසේනම් හැකි වේද?

මේනිසාම මෙම චිත්‍ර හා සීගිරි සැලසුම කාෂ්‍යප රජුගේ

මහා වංශය නොහොත් හෙළ පච වංශය.

ඉන්දියානු මහා භාරත කාව්‍ය හා රාමායණ කාව්‍ය ලංකාවේ පාලි දීප වංශය හා මහා වංශයත් එකම ක්‍රමයකට රචිත ශෛලිගත කාව්‍ය ග්‍රන්ථ සතරක් සේ සැලකිය හැකිය.
මුඛ පරම්පරාගත කථාවන් එක්කොට විවිධ විශ්වාස ඇදහිලි විවිධ වර්නණා අලංකාර කිරීම් පමණක් නොව විටෙක පක්ෂපාතීව චෝදනා හා ගැරහුම් අතුලත් කිරීමෙන්ද තවත් විටෙක රාජ්‍ය බලය යොදා ආගමික බලය යොදා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇතිබව පැහැදිළිය.

එහි රචිත පරම සත්‍යය හා යතාර්ථය තෝරා බේරා ගැනීම පිණිස අන්ධ භක්තිය ඉවත්කොට පක්ෂපාතී නොවී ඒවායේ ඇතුලත් කරුනු එකිනෙක විශ්ලේෂණය කරමින් ඉපැරණි සාක්ෂි සොයාගත යුතුය.

සියළු සත්ත්වයින් වෙත මහා කරුණාව,දයාව පහල කළ බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩමවා ලංකාවේ සිටි සියළුම යක්ෂයින් ගිරි නම් දිවයිනට එලවා දැමුවා යැයි මහා වංශය පැහැදිලි කරයි.එය එසේ වන්නේ කෙසේද? යන්න විමසා බැලිය යුතුම ප්‍රශ්නයකි.

බුදුරජානන් වහන්සේ යනු කිසිවිටෙකත් කවරෙකුටවත් හිංසාවක්, පීඩාවක්, සිත්තැවුලක් ඇති කරන්නෙකු නොවන බව අපි නිශ්චිතවම දනිමු.
එසේ හෙයින් යක්ෂයින්(එසේ මහා වංශය පවසයි) යහමගට ගැනීම හෝ

Sunday, August 25, 2013

උපමා රූපක අතරේ සැගවුනු අමූලික බොරුව.

(http://janakaedu.blogspot.com/2013/08/blog-post_18.html) හි සදහන් ලිපියේ කමෙන්ට් එක ලෙස මා ලියන ලිපියයි.
උපමා රූපක සම්බන්ධයෙන් ඔබගේ සම්ප්‍රදායික අදහසට නොබැන සිටින්නේ ඉතාම අපහසුවෙන් බව කියමි.උපමාවකදී යමක් තවත් දෙයක් වැනි යැයි දක්වන අතර රූපකයකදී යමක් තවත් දෙයක් හා එකහෙළාම සමාන යැයි දක්වනු ලබයි.
ඔබගේද අදහස අනුව මුව පියුම,සද වත(රූපක) ආදී ලෙස යෙදේ.එසේ ඔබ දක්වා ඇති පරිදි මුව(කට,මුඛය,මුහුණ) පියුමකි.එසේම සද වත යනු සදත් මුහුණත් එකක්ම බවයි.වත සද යනුවෙන්ද අර්ථවත් වන්නේ එයමයි.(මෙවා මමත් හොදටම නැත්නම් ඊටත් වඩා හොදට දනිමි)

නමුත් ගැටළුව ඇත්තේ මෙම සම්ප්‍රදායන් තුළ අර්ථ විරහිත බවය.එනම් මේවා කාව්‍ය කරණයට හා ගීත කරණයට පහසු මග සැලසීමේ(ෂෝට් කට් වල)හොර මගඩියේ ප්‍රථිඵලක්

Wednesday, May 22, 2013

දේශීය ආහාර ද්‍රව්‍ය වලට පරිභව කිරීමේ පශ්චාත්භාගයේ අමාරුව.



අතීතයේ සිට අපගේ දේශීය ආහාරවලට පරිභව කිරීම හා ඒවා පහත් දේ කොට සැලකීම බෝකරන්නට ඇත්තේ ඉංග්‍රීසින් විසින් යැයි සිතුනාට වරදක් නැත.උසස් තත්ත්වයක් ලබාගන්නටනම් ඉංග්‍රීසි කතා කළ යුතුය.
ඉංග්‍රීසි ඇදුම් පැළදුම් සිරිත් විරිත් අනුගමනය කළයුතුය.ඉංග්‍රීසින්ගේ දේවල් වැළද ගැනීමට අපේ නූතන හෙලයින්ට ද ඇත්තේ පුදුම පශ්චාත්භාගයේ අමාරුවකි.දේශීය දේවල් පහත්ය,ඒවා පිළිපදින්නන් ගොඩයන්ය.

උදාහරණ ලෙස කීවොත් මඤ්ඤොක්කා යනු මහා භයානක පහත් දෙයකි.එහි උපත හා සම්භවය ඇත්තේ කෝපි කඩේ හෝ රා කඩේ ළග පුංචි පොල්අතු පැල්පතේය.කැරමල් පුඩින් නම් රජකෑමකි.ඉරිගු තලප,රොටී,හැලප,පිට්ටු යනු බයියන්ගේ කෑම වෙති.පීට්සා,චයිනීස් තරු පහේ