Tuesday, April 23, 2013

මොන පිස්සුවක්ද හැම තිස්සෙම බය.



 කුඩාදරැවන් බොහෝවිට යම් යම් දේට ඇති බිය තම දෙමව්පියන් පවසයි  නමුත් බොහෝ අවස්ථාවල තම දරැවා බලාපොරොත්තුවන ප්‍රතික්‍රියාව දෙමව්පියන් කෙරෙන් දක්නට
නොලැබුන හොත් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වීමට ඉඩ තිබේ.*අනේ තාත්තේ මට ඒ කාමරයට යන්න බැහැ ,කැරපොත්තෙක් ඉන්නවා මේසය යට* එසේ නිතර දරුවන්

මේ පණ ඇත්තෙක්ද මළ එකෙක්ද



 එකමත් එක කාලෙක ගම්බද පෙදෙසක බුද්ධිමත් තවුසෙක් ජීවත් වූහ  සෑම සන්ධ්‍යාවකම ගම් වැසියෝ එතුමාගේ ප්‍රඤාව සහ දැනුම බෙදා ගැනීමට එක් රොක් වූහ ඒ අතර ගම්වාසීහු තම තමන්ගේ ගැටළු ද  විසදීමට අපහසු ප්‍රශ්න ද ඉදිරිපත් කරනු ලැබූහ.ඒවා ක්ෂණයකින් බුද්ධිමත් තවුසා

අමරණීය ආලය.



 ගැහැනුන්ගේ චපලත්ත්වය හා කාමුකත්ත්වය කෙතරම් විශාලද  තමන් අවුරැදු ගනනාවක් තිස්සේ ආදරය කළ සැමියාගේ මරණින් පසුව එක්තරා ස්ත්‍රියක් විසින්


තමන්ගේ සැමියාගේ මෘත දේහය විනාශවන්නට ඉඩ නොදී සොහොන් ගැබක ලා ආරක්ෂා කළාය.මෙවන් කැපකිරීමක් කිරීම නිසාවෙන් ඇය

සූර්යයා.




සූර්යයා


අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ සූර්යයා ය.එහෙමත් නැත්නම් හිරු.සූර්යයා කියන්නේ තරුවක්.අපේ ලෝකයට ලගින්ම පිහිටි තරුව සූර්යයා යි.ලගින්ම පිහිටියක් අපේ ලෝකය හා සූර්යයා අතර දුර කිලෝමීටර් මිලියන 149.6 ක් කියලා ඇහුවාම පුදුම හිතෙන්නත් පුළුවන්.

සූර්යයා ගෙන්

කෙළවරක් නොපෙනෙන විශ්වය.




පුංචි සන්ධියේ පටන් මහලු වන තෙක්ම හැම කෙනෙක්ම ග්‍රහ ලෝක තරැ ධූමකේතු වලින් පිරිණු කෙළවරක් නොපෙනෙන විශ්වය දිහා බලන්නේ පුදුමාකාර කුතුහලයකිනි .මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ කුතුහලය නොනැසී පවතී.පැරැන්නෝඇතැම් ආකාශ

හලාල් අවුල.




හලාල් යන් වෙළද ද්‍රව්‍ය වලට පමණක් නොව මුස්ලිම් ජනතාවගේ (ඉස්ලාම් ආගමිකයන්ගේ)සියලූම පරිභෝජන වස්තූන් සදහා දෙන ප්‍රමිති කරනයේ නාමයයි.
ඔවුන්ගේ ආගමට අනුව හලාල් යනු කැප දේ වන අතර හරාම් යනු අකැප දේ වේ.කෙටියෙන් කිවහොත් හලාල් සහතිකයේ කාර්ය භාර්ය වන්නේ පාරිභෝගිකයන් මිළදී ගන්නා භාණ්ඩ හා සේවා ඉස්ලාමීය නීතීන්ට

සුජාත දියණිය.(චංගුමී)




කලකට ඉහතදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප්‍රවීනා, දාමිනී වැනි ගැහැණු චරිත වන්දනාවේ යෙදුනු අය
චංගුමී කෙරෙහි සරණ ගිය සෙයකි
සුජාත දියණිය ටෙලි නටකය අඛණ්ඩව ආශ්‍රය කිරීමට තරම් මාද එයට ඇබ්බැහි වූ සෙයක් අවබෝධ විය.මෙම ටෙලි නාටකය මුළු මහත් රට තුළම ජනාදරයට

බුදු දහමේ අනුවර්තන හැකියාව.



 බුදු දහම හින්දු දහම හෝ යුදෙව් දහම බදු අනම්‍ය දහමක් නොවේ   යම් දේශයකට එය හදුන්වාදෙනු ලැබූ පසු එහි තත්ත්වයන්ට අනුරෑප වීමේ හැකියාව එය සතුය  බුදු දහම ලංකාවට හදුන්වා දෙන ලද අවධියේ මළවුන්  ගස්ගල්  යක්ෂයන් පිදූ  

Monday, April 22, 2013

අදෘශ්‍යමාන භාවය.



ලෝකයේ බොහෝ දෙනෙකු අදෘශ්‍යමාන භාවය ලබා ගැනීමට සිහින දකිම්න් සිටින අවධියක් ලෙස මෙම කාල වකවානුව හැදින්විය හැකිය එයට මූලික හේතු කාරකය වන්නේ සමාජයේ අන් පිරිස් වලින් වසන්ව
නීති විහිළුවට ලක්

මහම්මද් තුමාගේ ජීවන තොරතුරැ.



මක්කම
 මහම්මද් තුමා ක්‍රි ව  570 දී මක්කම නගරයේ කුරේෂ්
(Qureish) නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලැබීය.එතුමා උපදින විට පියා මියගොස් මද කලක් ගතවී තිබුනි  uyïuoa ;=ud ih

යේසු තුමාගේ ජීවන තොරතුරු.



යේසු තුමා
 යේසුස් වහන්සේ පලස්තීනයේ උතුරැ පෙදෙසේ නසරෙත්
(Nazareth) නම් ග්‍රාමයේ විසූ යුදෙව් පවුලක දරවකු බවත් මව මරියා නම් කාන්තාවක බවත් කියවේ මේ දෙදෙනාම ඩේවිඩ් රජතුමා අයත් රජ පෙළපතට නෑ
 කම් කියයි එවකට ගලීල

පරිණාම වාදය.



 ඩාවින්ගේ පරිණාම වාදයට අනුව භෞතික වශයෙන් පෘථිවිය මත ජීවීන් බිහිවී වර්ධනය වේ ප්‍රජනක කෝෂ අතිරික්තයක් ජීවීන් විසින් ඇතිකරන අතර

ඒවායින් බෝවී වැඩෙන

සාපේක්ෂතා වාදය.



ඇල්බට් අයින්ස්ටයින්
 20 වන සියවසේ විසූ ඇල්බට් අයින්ස්ටයින් විසින් මෙම වාදය ඉදිරිපත් කරන ලදී 
ආලෝකය අංශු විශේෂයක් වේ එසේම ආලෝකය ගමන් ගන්නා මාධ්‍යය ස්ථිර

වම හා දකුණ(වාමාංශික හා දක්ෂිණාංශික)

ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය ප්‍රධාන පිල් දෙකකට බෙදී ඇණ කොටා ගනියි.එනම්
වම හා දකුණ(වාමාංශික හා දක්ෂිණාංශික)වශයෙනි.


දේශපාලකයන් අතරද වාමාංසික අය සිටී.නමුත් වාසු දේව නානායක්කාර වැන්නවුන් පමණක් ඒ අතර ඉතිරිවී තිබේ.
ජේ .වී .පී නායකයන්ද වාමාංසිකය.නමුත් ඔවුන්ටද එය නොතේරෙන

සූරා කෑම (exploitation)



 නූතනයේ බොහෝ දේශපාලන කථිකයන් මෙම මාතෘකාව ඒ මේ අත දෝලනය කරමින් මැතිවරණ වේදිකාවන් තුළ පෙරලි කරන අයුරැ විද්‍යාමාන වේ කියන්නා මෙන්ම අසන්නාද අරැතක් නොදන්නාමුත් ඡන්ද මවන වචනයක් බවට මෙය බොහෝ සේවයක් කර ඇතිබව පැවසිය යුතුමය

සූරා කෑම පිළිබද පැහැදිලි විස්තරයක් කාල් මාක්ස් පවසයි.අහේනියට හේතුව සූරා කෑම බව මාක්ස් කියයි.සූරා



කෙටිකතාව යනු කුමක්ද



කෙටිකතාව යනු කුමක්ද

               


කෙටිකතා විචාරකයන් බොහෝ දෙනෙක් විසින් මෙම ප්‍රශ්නය විවධ ආකාරයෙන් නිර්වචනය කොට තිබේ.කෙටි කතාව වූකලී ගධ්‍ය සාහිත්‍යාංගයකි.එය යම්කිසි අදහසක් ප්‍රකාශ කිරීම සදහා රචනා කරනු ලබන කතා විශේෂයකි.



                m%ùK idys;HOrfhl= jk iufiÜ fudaï lÈu ks¾jpkhla

මාක්ස් වාදයේ දුර්වල සිද්ධාන්ත.


 මාක්ස් වාදයේ දුර්වල සිද්ධාන්ත
කාල් මාක්ස්

මාක්ස් කීවේ සියලු මානව අදහස් උදහස් සමාජ සංස්ථාවන් හා නෛතික තත්ත්වයන්ට හේතු වන්නේ හා ඒවාට පදනම් වන්නේ ආර්ථික සාධකය බවයි
              

                fuu ;¾lh fjk;a f,ilska fufia ±laúh yelsh' cSj;a úug leu wjYHhs' tfyhska ish¨ iudc ixia:djlau /f|kafka lEu îu Wvhs'
 fuh fudk ;rï mqyq lshukla o@ cSj;a ùug wdydr j,g jvd jd;h wjYHhs' tfy;a ish¨ iudc ixia:djka yd woyia Woyia jdhqf.da,fha mj;sk fjkialï Wv muKla yev.efik nj ±laùu iïmQ¾K

දේශපාලන විද්‍යාව ස්වභාවය සහ විෂයය ක්ෂේත්‍රය.

                                    දේශපාලන විද්‍යාව ස්වභාවය සහ විෂයය ක්ෂේත්‍රය.



       
දේශපාලන විද්‍යාවේ නිජබිම ලෙස සැලකෙන ග්‍රීසිය.
දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස සලකනු ලබයි.ඇරිස්ටෝටල් පෙන්වා දෙන ආකාරයට සියලුම සමාජ විද්‍යාවන් අතුරෙන් අග්‍රගන්‍යම සමාජ විද්‍යාව වේ.දේශපාලන විද්‍යාව පෝෂණය සදහා ග්‍රීසිය යන රාජ්‍යය  තුළ සිදුවූ පාලනමය ක්‍රියාදාමයන් එක හෙලාම බලපා ඇත.
        ta ksidu nyq;rhla jk foaYmd,k od¾Ykslhka .%Slhska h' tfiau fuh úIhla f,i ixj¾Okh jkafka o .%Sish ;=<h'