Monday, November 5, 2012

පහ වසරේ විභාග කචල්

විභාග ප්රතිඵල
පහ වසරේ විභාගය ළමයින් ලියුවාට මේක දෙමව්පියන්ගේ විභාගයකි.දැනටමත් 2012 ශිෂ්‍යත්ව විභාගයේ ප්රස්න පත්රය කලින් පිටවු බවට සාක්ෂි එමටය.හැබැයි එසේකියන්නේ ළමයින් නොව දෙමව්පියන්ය.ඵසේ කියන්නේ දෙමව්පියන් හා ළමයින් කාපු චාටරේට ආණ්ඩුව වගකිවයුතු බව කියා හිත හදාගැනීමටය. ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂




ශිෂ්‍යත්ව පන්ති දෙමවපියන්ට නැතුවම බැරිය.(විශේෂයෙන් මව්වරැන්ට).හැබැයි ඒවාට සාධාරන හේතු ඇත.
*ස්වාමියාගෙන් හා නිවසින් නිදහස ලබාගැනීමට හැකිවීම.
*කයිවාරැ ගැසීමට ඇති හැකියාව.
*නවීන විලාසිතා එලිදැක්වීමට හැකිවීම.(රෙදි අඩුවෙන් භාවිතාකර.)
*අවශ්‍ය අයට වැඩිපඩි ලැබෙන රැකියාවක්ද සොයා ගතහැක.(හොරෙන්)
▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂

විභාගය අවසන්වු වහාම ප්රශ්න පත්රය පරීක්ෂා කර බලන දෙමව්පියන් කියන්නේ එය කලින් පිටවී ඇති බවය.
එසේ කියන්නේ ඇයි?