Monday, April 22, 2013

සාපේක්ෂතා වාදය.



ඇල්බට් අයින්ස්ටයින්
 20 වන සියවසේ විසූ ඇල්බට් අයින්ස්ටයින් විසින් මෙම වාදය ඉදිරිපත් කරන ලදී 
ආලෝකය අංශු විශේෂයක් වේ එසේම ආලෝකය ගමන් ගන්නා මාධ්‍යය ස්ථිර
නොවේ.විශ්වයේ ඕනෑම තැනක ආලෝකය ගමන් කරන්නේ සමාන වේගයකිනි.කාලය හා අවකාශය පමණක් නොව බර(ස්කන්ධය),කාලය,දුර ආදී මේ සියල්ල සාපේක්ෂක වන අතර විශ්වයේ ඕනෑම චලිතයක් සාපේක්ෂක වේ. යන උපන්‍යාසයය සොයාගන්නා ලද්දේ ඇල්බට් අයින්ස්ටයින් විසිනි.
මොහු 1905 දී විශේෂ සාපේක්ෂතා වාදය හා 1916 දී සාමාන්‍ය සාපේක්ෂතා වාදය යනුවෙන් සාපේක්ෂතාවාදී මත කොටස් දෙකකින් ඉදිරිපත් කරන ලදී.
විශේෂ සාපේක්ෂතා වාදය තුළින් කාලය හා අවකාශය නිරපේක්ෂ බවත් ,ඕනෑම දෙයකට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කල නොහැකි බවත් කාලය වේගයට සාපේක්ෂ දෙයක් බවත් කියවේ.
සාමාන්‍ය සාපේක්ෂතා වාදය මගින් ශක්තිය ස්කන්ධය බවටත් ස්කන්ධය ශක්තිය බවටත් පරිවර්තනය කල හැකි බව කියැවේ.
සාපේක්ෂතා වාදය පහත සූත්‍රෙයන් පෙන්වා දිය හැක.

                                                2
                             E   =   m c

E-ශක්තිය.             m - ස්කන්ධය            c-ආලෝකයේ ප්‍රෙවේගය.

රයින්මාන් ගේ ජ්‍යාමිතිය යොදාගනිමින් අයින්ස් ටයින් විසින් ගොඩනැගූ මෙම සාපේක්ෂතා වාදය සමකාලීන යුගයේ හෞතික විද්‍යාවේ ප්‍රබලතම විද්‍යාත්මක වාදය වේ.මෙලෙස ඉහත දැක්වූ කරුණු තුළින් ඔහු සූර්යයා මධ්‍යගතවී අනෙකුත් ග්‍රහලෝක එයවටා ගමන් කරන බවත් ,ආකාශ වස්තු එකම කක්ෂයක ගමන් නොකර ඉලිප්සාකාර කක්ෂවල ඒකාකාර වේගයකින් ගමන් ගන්නා බවත් දක්වමින් තම මතය ඉදිරිපත් කළේය.

1 comment:

  1. aalokaye weagayata wada chththa shakthiyea wegaya wadyi

    ReplyDelete