Monday, April 22, 2013

අදෘශ්‍යමාන භාවය.



ලෝකයේ බොහෝ දෙනෙකු අදෘශ්‍යමාන භාවය ලබා ගැනීමට සිහින දකිම්න් සිටින අවධියක් ලෙස මෙම කාල වකවානුව හැදින්විය හැකිය එයට මූලික හේතු කාරකය වන්නේ සමාජයේ අන් පිරිස් වලින් වසන්ව
නීති විහිළුවට ලක්

කිරීමට එයින් ලැබෙන අස්වැසිල්ලයි.එනම් සමාජයට යහපතක් කිරීමට සිතන්නා නිතර සිහින මවන්නේ ජනතාව ඉදිරියේ පෙනීසිටීමට මිස නොපෙනී සිටීමට නොවන බැවිනි.
              

වීදුරැවක අදෘශ්‍යමාන බව

විද්‍යාත්මකව බලන විටදී අදෘශ්‍යමාන භාවය ලබා ගැනීම ඉතාම සරළ කරුණක් බව පැහැදිළි කර ගත හැක.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
මෙය හුදෙක් වර්ණීය කරණයේ සාමාන්‍ය මූලධර්මයක් මත ගොඩනැගෙන සිද්ධාන්තයකි.එසේම චක්‍රීය කරණය පිළිබද මූල ධර්මයට ද ඉතාම සම්බන්ධ වේ.
             

මෙම මූලධර්ම වලට අනුව හැකියි යම් යම් වස්තූනි වල දෘශ්‍යමාණ භාවය අඩු කිරීමටත් ,එහෙමත් නැත්නම් නැතිකිරීමටත්.වස්තුවක දෘශ්‍යමාණ භාවය (පෙනීම) රදා පවතින්නේ එම වස්තුව මතට වැටෙන ආලෝකය මතයි.එම වස්තුව මතට ආලෝකය නොලැබෙන විටදී එය අපට නොපෙනී යා හැකිය.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
උදාහරණයක් ලෙස අදුරු කාමරයක් තුළ කොතෙක් බඩු බාහිරාදිය තිබුනත් ඒවා අපට නොපෙනෙනවා වගේ.නමුත් එම බඩු එම ස්ථාන වල ඇතිබව ස්පර්ශ කර තහවුරු කර ගත හැකියි.තවත් ලෙසකින් ගත් කළ රතුපැහැති විනිවිද පෙනෙන පෙට්ටියක් ඇසට දකින්නට පුළුවන්  එහි සියලුම කොටස් නොපෙනුනත් රතු පැහැය ක්‍රියාත්මකව තිබෙන නිසා.

    


එය හරියටම දියමන්තියක වර්ණයට වඩා දීප්තිය පිට කිරීම සිදුකරනවා වගේ.එවිට එය අප දකින්නේ එහි වර්ණය නිසා නොව දීප්තිය නිසාවෙනි.

වීදුරු යන සංඝටකය ගත්විට සමහර වීදුරු පෙනෙන ලෙසත් සමහර වීදුරු නොපෙනෙන ලෙසත් තිබේ.ඒ වගේ වීදුරු කැබැල්ලක් ජලයට දැමූවිට එය දකින්න අපහසුයි.එම වීදුරු කැබැල්ලම ජලයට වඩා ඝන ද්‍රාවණයක දැමුවහොත් එය සම්පූර්ණ යෙන්ම නොපෙනී යයි.

පරිසරයට අනුගතව ලබන අදෘශ්‍යමාන බව




අපි යම් කුඩක් ජලයට දැමූ විට එය සම්පූර්ණයේම නොපෙනී යනවා.ඒ ජලය හා එම කුඩුවල දර්ශකය සමාන නිසා.එමගින් අදහස් වන්නේ ආලෝකය එම මාධ්‍ය හරහා ගමන් කරන්නේ ඉතා සුළු වශයෙන්ය යන කාරණයයි.






මිනිස් සිරුරත් ඒ ආකාරයටම අදෘශ්‍යමාණ කල හැකියි.එහිදී අපට මතුවන ප්‍රධානම ගැටළුව වන්නේ මිනිස් සිරුර ඒවගේ කුඩකට සමාන නොවීමත් වීදුරු මෙන් විනිවිද නොපෙනෙන දෙයක් වීමත් නේද?
 
පරිසරයට අනුගතව ලබන අදෘශ්‍යමාන බව





විද්‍යාත්මකව මිනිස් සිරුර ඊටත් වඩා විනිවිද පෙනෙන වස්තුවක්.එය භෞතික විද්‍යා සිද්ධාන්තයකට අනුව මෙසේ පැහැදිලි කර ගනිමු.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
සමහර දව්‍ය තිබෙනවා ඒවා විනිවිද පෙනෙන වස්තූන් වුවත් බැලූ බැල්මට එසේ පෙනෙන් නේ නැහැ.උදාහරණයක් ලෙස කඩදාසි යන දව්‍ය ගත්විට ඒවා නිපද වන්නේ සුදු පැහැති විනිවිද පෙනෙන කෙදි වර්ගයකින්.



කඩදාසි මත තෙල් ආලේප කළොත් එය විනිවිද පෙනෙන බව ඔබට දැකගත හැකිවන්නේ එබැවිණි.කඩදාසි පමණක් නොව රෙදි,පුළුන් ,අස්ථි ,මාංශ ,හිසකෙස් ,ණිය පොතු ,නහර ආදී සෑම දෙයක්ම ඒ වාගේම සිදුවන බව කිව යුතුයි.
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
එනම් රුධිරය හා මිනිස් හිසකෙස් ආදිය හැර මිනිස් සිරුරේ සෑම කොටසක්ම නිර්මාණය වීමට පාදක වී ඇත්තේ විනිවිද පෙනෙන පටකයි.


මේ අනුව බලන විටදී දැනටමත් අදෘශ්‍යමාන සත්ත්වයින් ලොව තුළ බිහිවී සිටී නම් එයද පුදුමයක් නොවනු ඇති බව මගේ මතයයි.



•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●



ඉහත දැක්වූ කරුණු තවත් තාර්කික හා යතාර්ථවත් කිරීම සදහා සොයා ගන්නා ලද පහත සදහන් කරුණුද දක්වමි..,,,

ජෝන් ඩෝල්ටන් - 1766 සැප්තැම්බර් 6 සිට 1844 ජුලි 27 මිය යනතුරුම (FRS) රාජකීය සමිතියේ සම්මාන සාමාජිකයෙකු වන අතර, ඔහු ඉංග්රී්සි රසායනඥයකු හා කාලගුණ විද්යාරඥයෙකු හා භෞතික විද්යා ඥයෙකු ද වේ. ඔහුව වඩාත් ප්ර”කට වුයේ නූතන පරමාණුක විද්යාණවේ සිද්ධාන්ත ගොඩ නැගුමෙහි පුරෝගාමියෙකු වශයෙන් හා වර්ණ අන්ධතාවය පිළිබඳ පර්යේෂකයෙකු වශයෙනි. (වර්ණ අන්ධතාවය පිළිබඳව පර්යේෂණ මගින් කිරීම “Doltouism” ලෙස ඔහුට ගරු කිරීම හදුන්වයි)

ජෝන් ඩෝල්ටන් උපත ලැබුවේ ක්වේකර් නම් සුළුතර ක්රියස්තියානි නිකායක පවුලකට දාව එංගලන්තයේ කුම්බියා පලාතේ කොකර්මවුත්වල ආසන්නයේය. ඔහුගේ පියා මෙහෙකරුවෙකු විය. ඔහු වයස 15 වන විට තම සහෝදරයා වූ ජොනතන් හා එක්වී කෙන්ඩාල් නම් යාබද ගම්මානයේ ක්වේකර් පාසලක් ඉගැන්වීම් කරන ලදී. 1790 කාලයේදී ඩෝල්ටන් අවධානය නීතිය හා වෛද්යව විද්යාඔව කරා යොමු කරන ලදී. නමුත් ඔහුගේ මෙම ගමනට කිසිදු ඥාතියෙකුගේ සහයක් නොලැබීය. නමුත් මෙකල විරුද්ධ මතධාරීන් විසින් ඔහුව විශ්වවිද්යානලය තුළ අධ්යාහපනය ලැබීමට හෝ ඉගැන්වීමට ඇතුළත් කර නොගන්නා ලදී. එමනිසා ඔහු 1793 වසන්තය තෙක් කෙන්කලායේ සිට මැන්චෙස්ටර් වෙත යන ලදී. එහිදී ඔහු ජෝන් ගෝ නම් වූ අන්ධ දාර්ශනිකයෙකු ගෙන් ගුරුහරුකම් ලබාගත්තේය. මේ අතරතුර ඩෝල්ටන් මැන්චෙස්ටර්හි නිව් කොලේජ් නම් පාසලේ ගණිතය හා ස්වාභාවික දර්ශනවාදී ගුරුවරයා බවට පත් විය. ඔහු 1800 දක්වා මෙම පාසලේ ඉගැන්වුවේය. නමුත් පාසලේ පිරිහෙමින් තිබූ ආර්ථික තත්ත්වය නිසා 1800 දී පාසල වසා දමන ලදී. ඉන් පසු ඔහු මැන්චෙස්ටර්හි ගණිතය හා ස්වාභාවික දර්ශනවාදය පෞද්ගලිකව උගන්වන්නෙක් බවට පත් විය.

ඩෝල්ටන්ගේ ජීවිතය මුල් කාලයට ඊගල්ෆීල්ඩ්හි එලිහු රොබින්සන් නමු වූ ක්වෙකර් ජාතික පුද්ගලයෙකුගෙන් බලපෑම් එල්ල වුණි. ඔහු ප්රනසිද්ධ කාලගුණ විද්යාමඥයෙක් හා විවිධ ආයිත්තම් සාදන්නෙකි. ඔහු ඩෝල්ටන්ව ගණිතය හා කාලගුණ විද්යා්ව වැනි විද්යානවන් කෙරෙහි උද්යෝ ගය ඇති කිරීමට සමත් විය. ඔහු කෙන්ඩාලයේ සිටි කාලයේදී Gentlemen’s and Ladie’s Diaries වෙත විවිධ මාතෘකා ඔස්සේ ගැටළු හා පිළිතුරු ලියා යැවුවේය. ඉන් පසු ඔහු කාලගුණ විද්යාa සටහන් තැබීම පටන් ගත්තේය. එය ඔහු අඛණ්ඩව වසර 07 ක් කර ගෙන ගියේය. ඔහු වාර්තා 20000 කට ආසන්න ප්රතමාණයක් තැබුවේය. ඒ අතර තුර 1793 දී Meteorological Observations and Essays නම් ඔහුගේ කාලගුණ විද්යාම සොයා ගැන්ම ඇතුළත් කෘතිය එළිදැක්වීය. එහි ඔහු පසුකාලීනව ඉදිරිපත් කළ සොයා ගැනීම්වල බීජයන් අඩංගු විය. මේ කාලයේදී ඔහු කෙරේ අනෙකුත් ශිෂ්යtයන්ගේ අවධානය යොමු විය. දෙවනුව ඩෝල්ටන් විසින් “Element of English Grammar” නම් වූ කෘතිය 1801 දී එළි දැක්වීය.

1794 දී ඩෝල්ටන් මැන්චෙස්ටරයට පැමිණ ටික කලකින් මැන්චෙස්ටර්හි සාහිත්යි හා දර්ශනවාදී සංගමය එනම් “hit & pill” හි සාමාජිකයෙකු බවට පත්කරගන්නා ලදී. ඉන් සති කිහිපයකට පසුව ඔහු තම ප්රඑථම ලිපිය වන “Extraodiuari facts relating to the vision of colours” නමින් ප්රමසිද්ධ කරන ලදී. මෙහිදී ඔහු ප්රනකාශ කර සිටියේ වර්ණ අන්ධතාවයට හේතුකාරක වනුයේ ඇස තුළ ඇති ද්රනව්ය මය මාධ්යීයක් දුර්වර්ණ වීම බවයි.ඩෝල්ටන් තම මතය මෙම ලිපිය හරහා ප්රඇසිද්ධ කරන තුරු මිනිසුන්ට වර්ණ නොපෙනී යාමේ තත්ත්වය සම්මත පරිදි කිසිවකු විසින් පැහැදිලි කර නොතිබුණු අතර එය මුලින්ම විස්තර සහිතව ඉදිරිපත් කළේද ඩෝල්ටන් විසින්මයි. කෙසේ වෙතත් ඩෝල්ටන්ගේ මෙම සිද්ධාන්තයට ඇති පිළිගැනීම ඔහුගේ ජීවිත කාලය තුළ නැතිවී ගියත් ඔහු තමාගේම තිබූ පෙනීමේ දුර්වලතාවය පිළිබඳව සිදු කළ පර්යේෂණය වෙනුවෙන් වර්ණ අන්ධතාවය යන පදය “Doltouism” වශයෙන් ද හදුන්වන්නට විය. 1995 දී ඔහුගේ සංරක්ෂණය කළ අක්ෂිගෝලය පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ ඔහු අසාමාන්යව වර්ණ අන්ධතාවයකින් පෙළුණු බවයි. එය ඩියුටිරෝන්පියා (deuteroanopia) ලෙස හඳුන්වයි. එනම් එහිදී කේතු සෛල තුනී වීම නිසා මධ්ය ම තරංගයක් සහිත ආලෝකය හදුනාගැනීමට ඔහුට නොහැකිවිය. වඩාත් සුලභ deuteroanomaly නම් වර්ණ අන්ධතාවයේදී සිදුවන්නාක් මෙන් ජාන විකෘති වූ වර්ණකවල ක්රිදයාකාරීත්වයේ වෙනසක් මෙහිදී සිදු නොවේ. වර්ණාවලියේ ඇති නිල්, දම්, හැර ඔහුට දර්ශනය වූ එකම වර්ණය වූයේ කහ පැහැය පමණි. ඔහු ඒ බව අතීතයේ සදහන් කර තිබුණි. ඔහු ඔහුගේ ලිපියක පහත අයුරින් සටහනක් තබා තිබුණි.
මෙම පෙනෙන්නා වූ දර්ශනයේ අනෙක් අය රතු පාට යැයි පවසන්නා වූ දෙය මට පෙනෙනුයේ ආලෝකය අදුරු වූ හෝ දුර්වර්ණ වූ කොටසක් ලෙසයි. තවද තැඹිලි, කහ සහ කොළ පැහැය එකම වර්ණයක් ලෙස දිස් වූ අතර එය දුර්ලභ කහ පැහැයකි. මට පෙනෙනා අයුරින් එය කහ පැහැති ඡායාවකි.
ඔහුගේ මෙම ලිපිය බොහෝ දෙනෙකු විසින් පරිශීලනය කරන ලද අතර ඒ වැස්ස සහ පිණිබෑම, වසන්තයක් ආරම්භය හා තද රස්නයේ ආරම්භය අහස් හා වළාකුළුවල වර්ණය හා ඉංග්රීමසා භාෂාවේ ආධාරක ක්රිරයාවන් හා කෘදන්තයන් මෙන්ම ආලෝකය පරාවර්තන හා වර්තන ක්රිමයාවලීන් සදහා ය.


1800 දී ඔහු මැන්චෙස්ටරහි සාහිත්යො හා දර්ශනවාදීන්ගේ සංගමයේ ලේකම් තනතුරට පත්වෙන අතර එම වසරේදීම ඔහු සංගමයට “පරීක්ෂණාත්මක රචනා” නමින් තම පරීක්ෂණවල වාර්තා පෙලක්ම ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු ඒවා මගින් මිශ්ර  වායු ස්ථාපනය, හුමාල පීඩනය හා වෙනත් වාෂ්ප වර්ග විවිධ උෂ්ණත්වවලදී, රික්තයේදී හා සාමාන්යම වාතයේ හැසිරෙන ආකාරයත්, වායුවල උෂ්ණත්වය සමග සිදු වන ප්රයසාරණය යන දෑ විස්තර කරන ලද අතර ඒවා hit & phill හි “Memoirs” පළවිය.
මෙම රචනා පෙළෙහි දෙවන කොටස සැමගේ අවධානය දිනාගන්නා සුළු එකක් විය.
එහිදී එය පිළිබඳව සැකයක් ඇති කරගැනීම විවාදාත්මක වූ අතර එහිදී වූ ප්රවත්යoන්ත වූත් වෙනත් ඕනෑම ආකාරයක් ගන්නා ද්රසව වර්ගයන් පිළිබදව පහළ උෂ්ණත්වවලදී හා අධික පීඩනවලදී පරීක්ෂා කරන ලද අතරම මිශ්ර් නොවූ වායුවර්ගද ඒපරිද්දෙන්ම පරීක්ෂා කරන ලදී. විවිධ වාෂ්ප වර්ගවල පීඩනයේ 00 හා 1000 C (32Fm 212F) අතර හැසිරීම විස්තර කිරීමෙන් අනතුරුව ඔහු එකිනෙකට වෙනස් ද්ර වණ වර්ග හයක වාෂ්ප පීඩනය විශ්ලේෂණය කරන ලදී. එහි දී ඔහුට දැක ගත හැකි වූයේ ඒ සෑම ද්ර ව්යවයකම වාෂ්ප පීඩනය වෙනස වෙනස් වීමට සමානතාවයක් පෙන්වන බවයි. එනම් දෙන ලද ඕනෑම වාෂ්පයක් භාවිතයට ගැනීම තුළිනි.
හතර වන රචනාවේදී ඔහු මෙසේ අදහස් දක්වයි.
සියළුම ප්ර ත්යඔස්ථ ද්රකව්ය යන් එකම පීඩනයේ දී එකම තාප ප්රකමාණයක් ලබාදෙන විට ඒ සෑම ද්ර1ව්ය.යකම ප්රළසාරණයක් සමානයි. නමුත් මට එය එසේ වීමට ප්ර මාණවත් හේතුවක් හදුනාගැනීමට අපහසුයි. එනම් දැනට භාවිතයේ පවතින සාමාන්යි නීතීත් මගින් මෙම කරුණ බොහෝමයක් පැහැදිලි කිරීමට අපහසුයි.
ඔහු මේ සම්බන්ධව ගේලුසැක් නියමය නැතිනම් J.A.C. චාර්ලස් නියමය 1802 දි රෝෂප් ලුවිස් ගේ-ලුසැක් විසින් පළ කරන ලද ලිපි අධ්යතයනයෙන් පසු ඩොල්ටන් විසින් එම මාතෘකාව පිළිබදව පත්රිපකා කිහිපයක් පල කරන ලදී. ඒවාහිදී ඔහු විසින් වායූන් ජලය හා වෙනත් ද්ර ව මගින් වායුවක අවශෝෂණය සම්බන්ධව (1803) හා ඔහුගේ නියමයක් වන අංශුමය විධාන නියමය එනම් දැනට භාවිතයේ පවතින ඩෝල්ටන් නියමය ද එළි දැක්වීය.
ඩෝල්ටන්ගේ බොහෝ සොයා ගැනීම් රසායන විද්යා වේ පරමාණුක සිද්ධාන්ත සම්බන්ධ ඒවා විය. එනම් ඔහුගේ නම වෙන්කල නොහැකි තරමටම රසායන විද්යාපව හා බැදී පවතී. මෙම සිද්ධාන්ත පිළිබඳව ඔහුට විවිධ ඉඟි පහළ වූයේ ඔහු විසින් එතිලින් (Olefiant gas) හා මීතෙන් (කාබන්කෘත හයිඩ්රවජන්) හා නයිට්රිජන් ඩයොක්සයිඩ්වල සංස්ලේෂණයක් (rotoxide of azole) මෙන්ම නයිට්රරජන් ඩයොක්සයිඩ්වල සංස්ලේෂණ යන් මගිනි. එම පැතිකඩ දෙකෙහිම විශේෂඥයා වූයේ තෝමස් තොම්සන්ය. කෙසේ හෝ “hit & phil” හි කාමරවල තිබී රසායනයන් ඩෝල්ටන්ගේ විද්යා්ගාර සටහන් වලින් පරීක්ෂා කර බැලූ විට ඉන්පසුව එළඹි ගැටළුව වූයේ පරමාණුවේ සත්යෝ ප්රතමාණය සොයා ගැනීමයි. එහිදී ඩෝල්ටන් විසින් ඔහු ඉතා සක්රීටය විය. ඔහු රසායන විශ්ලේෂණය භාවිතයෙන් වායූන් සෑදුවේය. මෙහිදී ඔහු උදවු කළත් උපකල්පනය වූයේ යමිකිසි සම්බන්ධ වීමක් අධ්යුයනය කිරීම පහසුම හා කළහැකි හොදම දෙය වශයෙන්ය. එම නිසා ඔහු විසින් වෙනස් ස්කන්ධයක් සහිත අංශුවල සම්බන්ද කිරීම් කරන ලදී. එය ග්රීපකයන්ටත් ඓතිහාසික අනුමානවලින් ඔහුගේ සිද්ධාන්ත වෙන්කොට හදුනා ගැනීමට හැකි වූයේ එමගිනි.
ඔහුගේ ඉහත සදහන් කළ අදහස විසින් ඔහුව ගුණානුපාත නියමය කරා රැගෙන යන ලදී. එයින් ඔහු කරන ලද කැපකිරීම්වලට නියම පිළිතුර ලබාදෙන ලදී. වායූන් පිළිබඳ සංකලනයන්ගේ වට පිටාව පිළිබඳවත් සැළකීමෙන් පසුව 1802 නොවැම්බර් මාසයේදී ගුණානුපාත වෙනත් වචන වලින් ඔහු මෙසේ පවසයි. “ඔක්සිජන් මූල ද්රනව්ය. එම ප්රාමාණයේම නයිට්රඔජන් වායුව සමග හා එහි දෙගුණයක ප්රෙමාණය හා සම්බන්ධ වේ. නමුත් ඒ අතර වූ ප්රබමාණයන් හා එසේ නොවේ.” මෙම වාක්යර පිළිබඳව ඔහුට සැක සිතී එය ඔහුගේ රචනාවලට ඇතුලත් නොකරන ලදී. එම හේතුව නිසා එය 1805 වනතුරු ප්රහසිද්ධියට පත් නොවිණි.
මූලද්රගව්ය  නාම ගත කරණ ලද්දේ ද්විතීක, තෘතීක හා චතුර්ථක ආදී වශයෙනි. (පරමාණු සාදා තිබුණේ පරමාණු දෙක , තුන, හතර යනාදී වශයෙනි) මෙම රසායන විද්යාිවේ නව දර්ශනය මූල ද්රාව්යරවල සරලම තත්ත්වය හා පරමාණුවක ක්ර මාංකය මත රදා පැවතුණි. මෙහිදී ඔහු විසින් සංයෝගයක ව්යු හය එක් එක් පරමාණු මූල ප්ර මාණයකින් ඇති බව ප්ර කාශ කරයි. එහිදි X නම් පරමාණුවක් Y පරමාණුවක් හා එක් වූ විට එය ද්විතීක සංයෝගයකි. තවදුරටත් එක් X පරමාණුවක් Y පරමාණුව බැගින් දෙවරක් සම්බන්ධ කරගත් විට එය තෘතීක සංයෝගයක් වේ. කෙසේ හෝ රසායන විද්යාථවේ නව දර්ශනයේ (New system of chemical philosophy) එය ප්රාථම ලයිස්තුවේ ඇති මූලද්රවව්යය බොහෝමයක් නවීන දැක්මට සමාන වන අතර නමුත් සමහර ඒවා එසේ නොවේ.
ඩෝල්ටන් විසින් තමාගේම සංකේතයන් භාවිතා කරමින් පරමාණුක ව්යුතහය පැහැදිලි කරන ලද අතර ඒවා රසායන විද්යාේවේ නව දර්ශනවාදය (New system of chemical philosophy) හි ඇතුලත් වන අතර පොදු සංයෝගයන් හා ඔහු විසින් පිළියෙල කරගත් මූලද්රwව්යf නාමාවලියක් ද එයට ඇතුලත්ය.

ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ මූලික සිද්ධාන්ත පහ
1.    මූලද්රණව්යම සෑදී ඇත්තේ පරමාණු නම් කුඩා අංශු මගිනි.
2.    දී ඇති මූලද්රවව්යයයක පරමාණුක හඳුනාගත හැකිය.
3.    දි ඇති මූලද්රවව්යයයක පරමාණු තවත් මූලද්රකව්ය යක පරමාණුවලින් වෙනස් වන අතර ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අසමාන වේ.
4.    එක මූලද්ර්ව්ය යක පරමාණු තවත් මූලද්රලව්යරයක පරමාණු හා සම්බන්ධ වීමෙන් සංයෝගය සෑදිය හැකිය. දී ඇති සංයෝගයක සෑම අණුවකම එකම පරමාණු සංඛ්යාකවක් එකම වර්ගයෙන් ඇත.
5.    පරමාණු සෑදීමට හා පරමාණු ඉතා කුඩා කොටස්වලට වෙන්කිරීම සිදු කළ නොහැකි අතර තවද ඒවා රසායනික ක්රිෑයාවලියකදී විනාශ වීමද සිදු නොවේ. රසායනික ප්ර තික්රි්යාවක් මගින් සිදුවන්නේ පරමාණු කාණ්ඩ වී ඇති ආකාරය වෙනස් කිරීමට පමණි. ඩෝල්ටන් විසින් ඉදිරිපත් කළ තවත් අතිරේඛ කරුණක් විය. එය තනිවම තහවුරු කිරීමට නොහැකි කරුණක් විය.
6.    පරමාණු එක් අනුපාතයකින් සම්බන්ධ වූ විට ..... “එය ද්විතීක සංයෝගයක් ලෙස සැළකිය යුතුවේ. නැතිනම් සිද්ධාන්තයන්ට විරුද්ධව ගැටළු ඇති වේ.”

කිසිදු විද්යා ඥයකුට මූලද්‍රව්යරක න්යතෂ්ටියට වඩා කුඩා පරමාණු සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව කිසිදු සාක්ෂියක් නොලැබුණි. තවද පරමාණුක ස්කන්ධයක් මැනීමේදී වුවද ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ සාපේක්ෂමය මිනුම් විය. කෙසේ හෝ ඩෝල්ටන්ගේ මූලද්ර ව්යව තම සරලම ආකාරයෙන්ම පවතී. යන නියමය අනුව (rule of greatest simplicity) සංයෝග වශයෙන් ඇති ජලය OH ලෙසත් ඇමෝනියා NH ලෙසත් නවීන විද්යානවට ඉතා වෙනස් අයුරින් නම් කර තිබිණි.
ඩෝල්ටන්ගේ පරමාණුවාදය ඉතා වැදගත් වේ. ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ සමහර මූලධර්මයන් අදටත් ඉතිරිව පවතී. එහි ඉදිරිපත් කළ ප්රාධාන සිද්ධාන්තයක් වන පරමාණු කුඩා කොටස්වලට කැඩීම විනාශ කිරීම හා සෑදීම යන දෑ පරමාණු සම්බන්ධ වීමේදී පැතිරීමේදී හා නැවත සකස්වීමේදී සිදු නොවන බව ප්ර කාශ කළද න්යුෂ්ටික විලයනයේදී හා විඛණ්ඩනය (fission) යන ක්රි යාවලීන් තුළින් ඒවා සිදුවන බව පැහැදිලි වේ. නමුත් ඒවා න්යීෂ්ටික ප්රිතික්රිීයා වන අතර රසායනික ප්රුතික්රිායා නොවේ......තව දුරටත් කථා කළහොත් දී ඇති මූලද්රයව්ය්වල පරමාණු භෞතික හා රසායනික වශයෙන් හදුනාගත හැකිය. එය අදටත් සත්යහක්ව පවතී. තවද සමස්ථානිකවල න්යපෂ්ටීන් පවා ස්කන්ධයෙන් අසමාන වේ. කෙසේ හෝ ඩෝල්ටන්ගේ සොයා ගැනීම අනාගතයේ සොයා ගැනීම්වලට ඉතා වැදගත් විය. එය ඇන්ටනි ලූරක් ලැවෝසියර්ගේ ඔක්සිජන් කෙන්ද්රීාය රසායන විද්යාතව වැදගත් වූවා හා සමානවම වැදගත් වේ.

විවිධ වූ පරමාණු හා න්යරෂ්ටීන් ජෝන් ඩෝල්ටන්ගේ රසායන විද්යා වේ නව දර්ශන වාදය (New system of chemical philosophy) විස්තර කරයි. (1808) ඩෝල්ටන් තම සිද්ධාන්ත තොම්සන්ගේ රසායන විද්යාප පද්ධතිය (System of chemistry) (1807) හි විස්තර සහිතව ඔහුගේ New System of chemical Philosophy යන්නෙහි පළමු වෙළුම 1808 හිදී එළි දැක්වීය. එහි දෙවන වෙළුම 1827 දක්වා පමා විය. එය එතරම් පමාවීමට කිසිවෙකු හේතු ඉදිරිපත් නොකරන ලදී. දෙවැනි වෙළුම 1810 දී එළිදැක්වීමට නියමිතව පැවතුනත් එහි එළිදැක්වීම 1827 දක්වා පමාවිය. එය එතරම් පමාවීමට කිසිවෙකු හේතු ඉදිරිපත් නොකරන ලද අතර දෙවැනි වෙළුමේ දෙවැනි කො‍ටසේ කිසි දිනක ප්රයකාශයට පත් නොවීය. 1817 සිට ඩෝල්ටන් මියයනතුරුම L’t& Phil හි සභාපතිවරයා විය. ඒ මතක සටහන් 116 තබමිනි. මේවා ඉතා වැදගත් මතක සටහන් විය. 1840 දී ඔහු විසින් ඉදිරිපත් කළ පොස්පේට හා ආසනේට නම් වූ ලිපිය රාජකීය සංගමය විසින් ප්රදතික්ෂේප කරන ලද අතර එහි ප්රදතිඵල දුර්වල වූ නිසා එය ප්රිකාශයට අවසර නොදෙන ලදී.නමුත් පසුව ඔහු විසින්ම එය ප්රකකාශන හතරකින් යුක්තව ප්රනකාශයට පත් කරන ලද අතර (එය අම්ල පදනමත්, භෂ්ම පදනමත් හා ලවණ පදනමත් තුළ හා ලවණවල විවිධත්වයන් මතද පහදන ලදී)

රහස් පරීක්ෂකයෙකු මෙන් ඩෝල්ටන් සැම විටම යොදා ගන්නේ ඉතාමත් සුළු හා රළු පරීක්ෂණාත්මක උපකරණයන්ය. එහිදී ඔහු පරිකල්පනය සඳහා වැඩි කාලයක් යෙදවීය. සර් ඩේවිඩ් පවසන පරිද්දෙන් ඔහු ඉතාමත් “සරල පරීක්ෂණයකි” තමා අපේක්ෂා කළ ප්ර තිඵල ලබා ගන්නට සමත් විය. එනම් මෙම පැරණි පුද්ගලයා ඉතාමත් දක්ෂ පුද්ගලයෙකු බව ඔහු කළ පරීක්ෂණ වලින් පැහැදිලිවේ. මෙම රසායන විද්යාපව පිළිබද නව දර්ශනවාදයේ පළමු වෙළුම සඳහන් පරිදි අන්යියන් විසින් කරන ලද පරීක්ෂණවල ප්ර්තිඵල ඔහු මුලාවට පත්වී ඇත. එහිදී ඔහු විසින් මෙලෙස පවසයි. “එය ඉතා කුඩා ප්රහමාණයක් වුවද මට මගේ අත්දැකීම් පදනම් කර ගැනීමට තිබුණා. එහිදී ඔහු විසින් මෙලෙස පවත්වා ගෙන ගිය ස්වාධීන පරීක්ෂණ කටයුතු නිසා ඔහුට නැවුම් අදහස්වල මදිකමක් තිබුණා. (Lack of receptivity) යැයි ද සිතිය හැක. ගේලුසැක්ගේ වායූන් විවිධ ප්රසමාණ වලින් සම්බන්ධ කිරීමේ නියමය ඩෝල්ටන් කිසි දිනක විශ්වාස නොකරන ලද අතර ඔහු එය කිසි දිනක සම්පුර්ණයෙන්ම පිළීගත්තේද නැත. ඔහුට ක්ලෝරීන් වායුව පිළිබඳව තිබුණේ සම්ප්ර දායික නොවන දැක්මක් විය. ක්ලෝරීන්වල ප්රානථමික හැසිරීම් කටයුතු සර් හම්වීර් ඩේවිට් විසින් සොයා ගත් පසුව ඔහු එහි ඉතිරි කොටස වශයෙන් එහි පරමාණුක ස්කන්ධය ආදිය සෙවීය. ඒ අනෙක් රසායනාඥයින් ඉතා නිරවද්ය  දත්ත ආදිය තිබියදීය. ඔහු සැමවිටම + රෝන්ස් ජෝකොබ් බර්සලිය්ය  විසින් භාවිතා කරන ලද - සංකේත ක්රිමය භාවිතා කරන ලද අතර එය ඉතාමත් සරල හා පහසු වටකුරු සංකේත සහිත ක්ර මයක් විය.


තම පරමාණුකවාදය ඉදිරිපත් කිරීමට පෙරම ඔහු සමාජයේ විද්යාඩත්මක කටයුතුවලට සම්බන්ධ වීම නිසා 1804 දී ඔහුව ස්වාභාවික දර්ශනවාදයට අදාළ දේශනවලට සහභාගී වීමට ලන්ඩනයේ රාජකීය සංගමය විසින් තෝරා ගන්නා ලදී. ඉන්පසුව 1809 – 1810 දක්වා තවත් පාඨමාලාවක් හදාරන ලදී. කෙසේ හෝ සමහර පුද්ගලයින්ට අනුව ඔහු සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් තොර පුද්ගලයෙකු විය. එයට හේතුව වූයේ ඔහුගේ භාෂාමය දැනුමේ හා ඔහුගේ කටහඩෙහි වූ අඩු පාඩුන්ය.
1810 දී ඩේවි වියන් ඔහුට රාජකීය සමිතියේ සාමාජිකත්වයට ඉල්ලුම් කරන ලෙස පවසන නමුත් ඔහුට සාමාජිකත්වය හිමි නොවීය. එයට මූල්යාමය හේතුන් හරස් වු නිසා විය හැකිය. නමුත් 1822 දී ඔහු නොදැනුවත්වම ඔහුව රාජකීය සමිතියට බදවා ගන්නා ලද අතර එවර ඔහුට එහි සාමාජිකත්වය හිමි විය. තවත් වසර 6 කට පසුව ඔහු ප්රං ශ සංගමයක් වන Academie des Science සංගමයට බදවා ගන්නා ලදී. ඉන් පසුව 1830 දි ඔහු අටවැනි විදේශික සංගමයේ විදේශික සහකරුවන්ගේ අයෙකු බවට පත්වුණි.

1833 දී ලෝර්ඩ්ගේ (Lord Grey’s) ආණ්ඩුව විසින් ඔහුට £150 විශ්රාවම වැටුපක් ප්ර2ධානය කරන ලද අතර 1836 දී එය £ 300 බවට පත්විය. ඩෝල්ටන් විවාහ නොවුණු අතර ඔහුට ඉතා සමීප මිතුරන් කිහිප දෙනකු පමණක් සිටියේය. ඔහු තම ජීවිතයේ වසර 25 කට වැඩි කාලයක් තම මිතුරෙකු වු W රෝන්ස් (1771 – 1845) සමඟ මැන්චෙස්ටර්හි ජෝසප් වීදියෙහි ගත කළේය. ඔහුගේ දෛනික ජීවිතය ගෙවීගියේ රසායනාගාරයක වූ අතර ඔහු කළ අමතර ඉගැන්වීම් බිදීගියේ ඔහුට නිතරම ලේක් පළාතට හා ලන්ඩනයට යාමට වූ බැවිනි. 1822 දී ඔහු ටික කලකට පැරීසියට ගිය අතර එහිදී ඔහුට ඉතා විශාල විද්යාටඥයින් පිරිසක් මුණ ගැසුණේය. එහිදී ඔහු යෝක්, ඔක්ස්ෆර්ඩ්, ඩබ්ලින් හා බ්රි ස්ට්ල් හිදී බ්රිලතාන්යව සංගමයේ රැස්වීම් කිහිපයකට සහභාගි විය.


ඩෝල්ටන්හට සුළු අඝාත තත්ත්වයක් පැවති අතර එය 1837 දී ආරම්භ විය. දෙවන වරට එය 1838 දී ඔහු කතාවක් පවත්වමින් සිටින අතරතුර මතු වූ අතර නැවත එය 1844 මැයි මසදී උත්සන්න විය. 1844 ජූලි මාසයේදී ඔහු තම අවසන් කළගුණ සටහන වෙව්ලන අතින් යුතුව ලියා තැබීය. ඉන් පසුව ජූලි 27 දින ප්රාේණ රහිත ඔහුගේ දේහය ඇඳ අසල තිබෙනු උපස්ථායකයා විසින් දක්නා ලදී.

ඉන්පසුව මැන්චෙස්ටර්හි ඇඩ්වික් සුසාන භූමියෙහි ඒ නිසල දේහය මිහිදන් කරන ලදී. දැන් එය ක්රී ඩා පිටියක් වන අතර ඔහුගේ මිහිදන් කළ ස්ථානයේ ඡායාරූපයක් ප්රනකාශයට පත් කළ ග්රැන්ථ හා අනෙකුත් ප්රිකාශනවල අඩංගු වේ.
ඩෝල්ටන්ගේ මෘත ශරීරය රාජකීය මැන්චරස්ට් සංගමයේ ප්රිධාන ශාලාවේ තැන්පත් කර තිබූ අතර අද එය මැන්චෙස්ටර් නගර ශාලාව වශයෙන් හදුන්වනු ලබයි.
ඩෝල්ටන්ට ගරුකිරීමක් වශයෙන් බොහෝ රසායන විද්යාිඥයින් හා ජෛවරසායන විද්යාඅඥයින් ඩෝල්ටන් යන ඒකකය භාවිතා කරයි. එය පරමාණුක ස්කන්ධ ඒකකයකි. එනම් කාබන් - 12 න් 1/12 කොටසකි.
මැන්චරස්ට් සරසවිය විසින් ඩෝල්ටන් රසායන විද්යාම ශිෂ්යකත්ව දෙකක් ද, ඩෝල්ටන් ගණිතය ශිෂ්ය්ත්ව දෙකක් හා ස්වාභාවික ඉතිහාසය පිළිබද ඩෝල්ටන් ත්යායගය ද පිරිනමනු ලබයි.
The 100 නම් පොතෙහි කතුවරයා වන මයිකල් H ගුට් විසින් ඩෝල්ටන් 32 වන තැනට පත් කර ඇති අතර එය අනුව ඔහු හොදම බලපෑමක් ඇති කළ පුද්ගලයා වශයෙන් පවසා ඇත.
තවද, සද තරණයට යැවූ යානයක් ද ඩෝල්ටන් නමින් නම් කරන ලදී.

1 comment:

  1. කාරණාව නම් තාර්කිකයි තමා.ඒත් ඇත්තටම ඒකකරන්න පුළුවන්ද?

    ReplyDelete