සීගිරිය යනු ලංකාවේ තිබෙන සුවිශේෂී ඓතිහාසික මෙන්ම
පුරාවිද්‍යාත්මක අතින්ද අතිශය වැදගත් ස්ථානයක් බව එකහෙලා ප්‍රකාශකල හැකිය.
නමුත් බොහෝ අය සිතාගෙන සිටින සීගිරිය සම්බන්ධ ඉතිහාස
කතාව ගොතන ලද බොරුවක් බව තාර්කකිකව බලන වට පෙනෙයි.ඉපැරණි පුරාවෘත්තයක් අනුවද
සීගිරිය යනු මහා රාවණ රජුගේ ආලකමන්දාව ලෙස හදුන්වයි.(නිශ්චිත සාක්ෂි නොමැත)
ඒ කෙසේ වෙතත් සීගිරිය නිර්මාණය කලේ කාෂ්‍යප රජු නොවන බවට
කරුනු රාශියක් දැක්විය හැකිය.
කාෂ්‍යප වූ කලී ලක් ඉතිහාසයට අනුව පීතෘ ඝාතක රජෙකි.ශ්‍රේෂ්ඨ
රජෙකුවූ ධාතුසේන රජතුමා සිටුවා පස්ගසා මරාදමන ලද්දේ කාෂ්‍යප විසිනි.
එවන් කුරිරු
සිතක් ඇති රජෙකු සීගිරි බිතු සිතුවම් නිර්මාණය කිරීමටත් පරිසරය අලංකරනය කිරීමටත්
සෞන්දර්ය අගය කරනුලබන්නෙකු වීමටත් කෙසේනම් හැකි වේද?
මේනිසාම මෙම චිත්‍ර හා සීගිරි
සැලසුම කාෂ්‍යප රජුගේ